පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධව ගත් තීරණය..

අනුරාධපුර අටමස්ථානාධිපති   පල්ලේගම  හේමරතන හිමියන්ට එල්ලවී ඇති බාළ  ළමා  අපචාර  දූෂණ සිද්ධිය සම්බන්ධව  විශේෂ අවධානය යොමු කර ඇති සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ  මල්වතු මහා විහාරයීය  කාරක සංඝ සභාව  ,පල්ලේගම  හේමරතන හිමියන් දරණ ධූරයන්  අත්හිටුවීමට තීරණය කර තිබේ.

හේමරතන හිමියන් විසින් දරණ ලද ධූරයේ  කටයුතු සඳහා ,ඊතලවැටුණු වැවෙි ඤාණතිලක හිමියන් පත්කිරීමට  මල්වතු පාර්ශවයේ  මහා නායක  හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ  කාරක මහා සංඝ සභාව කටයුතු කර තිබේ

ජේ  ඒ  එල්  ජයසිංහ 

ගුණාත්මක දරුවෙක් නිවසින් බිහි කරමු Read Previous

ගුණාත්මක දරුවෙක් නිවසින් බිහි කරමු

Who killed Kavanthissa ? Read Next

Who killed Kavanthissa ?

Realted Post

Leave a comment