ප්‍රවීණ රංගන ශිල්පිණි සුසන්තා චන්ද්‍රමාලි දිවි ගමනට සමුදෙයි....

මෙරට රංගන කලාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 61වියේ පසු විය.

හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය කලක සිට රෝගාතුරුව සිට ඇත.

එක්දරු මවක්වන සුසන්තා චන්ද්‍රමාලි යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.

ඇය මෙරට රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ අතර මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර,සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය, ආදී ටෙලි නාට්‍ය රැසක් ඇති අතර ⁣ප්‍රේක්ෂක හදවත්තුල සදා නොමැකෙන මතකයක් ඉතිරි කිරීමට ඇය සමත් විය.

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Previous

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා Read Next

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා

Realted Post

Leave a comment