බිනර මහා පෙරහර

මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන *“බිනර සදහම් පෙළහර”*ට සමගාමීව පැවැත්වෙන බිනර මහා පෙරහර පසුගියදා මාතලේ නගරයේ වීදි සංචාරය කෙරිණි.

අලි ඇතුන් සහ උඩරට හා පහතරට නර්තන අංග රැසකින් වර්ණවත් වූ පෙරහර නැරඹීම සඳහා විශාල ජනතාවක් එක්ව සිටියහ.

ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන, ලේකම් නීතිඥ හිරන්ත ඉද්දමල්ගොඩ, භාණ්ඩාගාරික සිසිර තිලකරත්න යන මහත්වරුන් ඇතුළු කාරක සභා නිලධාරීන් මෙන්ම බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි Read Previous

අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි

පොල් වතුරෙන් රූපලාවන්‍ය සත්කාර Read Next

පොල් වතුරෙන් රූපලාවන්‍ය සත්කාර

Realted Post

Leave a comment