බැද්ද අද්දර සතියේ දිනවල ජාතික රූපවාහිනියෙන්

 

ජාතික රූපවාහිනියේ නවතම ටෙලි නාට​්‍යය  බැද්ද අද්දර සතියේ දිනවල සතියේ දිනවල රාත්‍රී 8.30 විකාශය වේ.

​බුද්ධික ලොකුකැටියගේ අධ්‍යක්ෂණයක් වන මෙය සහ සමන් කුමාර ගමගේ ගේ තිර රචනයකි. මෙම නිර්මාණයට නයෝමි තක්ෂලා, නිරෝෂන් විජේසිංහ, චමීර ලියනගේ, ධනුෂ්ක ඩයස්, මේධා ජයරත්න, සමන්ත ගමගේ සහ මහේන්ද්‍ර වීරරත්න යන ප්‍රවීන රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වේ.

මෙම ටෙලි නාට්‍යය දේශපාලන වශයෙන් ව්‍යාකූල වූ සංස්කෘතික වශයෙන් පරාජිත වූ සමාජයක තම නැති වූ අහිංසකත්වය, ස්වාධීනත්වය ලබා ගැනීමට තැත්කරන තරුණියක හා මේ විෂම සමාජය තුළ සොබාදහමට අසීමිතව ආදරය කළ ස්වාධීන තරුණයකු වටා ගෙතෙන සමාජ කතිකාවතකි.

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද? Read Previous

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් කන්නේ මොනවාද?

මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද Read Next

මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද

Realted Post

Leave a comment