මගේ කොල්ලට එකයි... මට නං දැන් ගොඩයි....

 

මේ කියන්න යන්නේ ජනප්‍රිය රංගන ශිල්පී අකිල් ධනුද්දරගේ ජීවිතයේ එක් විශේෂ අවස්ථාවක් ගැන... 

අකිල ධනුද්දර, පුංචි තිරයේ වගේම සිනමාවෙත් කවුරුත් ආදරය කරන  රංගන ශිල්පියෙක්..

 ඔහුගේ මුහුණුපොතේ අපූරු සටහනක් පළවෙලා තිබුණා..

"Happy Birthday To US
මගෙ කොල්ලට එකයි
මටනං දැන් ගොඩායි"


මේ දෙන්නාගේම උපන්දින යෙදිලා තියෙන්නේ ඉතින් එකම දවසේ. ඒ වෙනුවෙන් තමයි මේ ආදරණීය සටහන ඔහු ඔහුගේ මුහුණුපොතට එකතු කරලා තිබුණේ. බලන්නකෝ ඒ එක්කම ආදරණීය සටහනේ ලස්සන...

මේ දවස්වල කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්න ’’ක්‍රිෂ්’’ Read Previous

මේ දවස්වල කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්න ’’ක්‍රිෂ්’’

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට Read Next

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට

Realted Post

Leave a comment