මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුම්වත් කරයි

 ’සුරක්ෂා’ මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන් මාලාවේ හයවැනි  වැඩසටහන  පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණි.  

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන ලද මෙම මාධ්‍ය වැඩමුළුව සඳහා මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරින් රැසක්  එක්ව සිටියහ.

සටහන - ඉශංකා ජයසූරිය 

 

 

 

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Previous

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment