මහනුවර ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර


මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ  තුන්වන රන්දෝලි පෙරහැර 25 වන 06 පසුවී විනාඩි 53ට , නැගෙනහිර දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළදා වීදීය,  ඊ එල්සේනානායක වීදීය, කොළඹ  වීදීය , යටිනුවර වීදීය ,   කුමාර වීදීය, ඊ එල් සේනානායක වීදීය ,හරස් වීදීය , ඩී එස්  සේනානායක වීදීය  ඔස්සේ රජ වීදීයෙන්  ඉහළට විත් ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීම සිදු විය.


ජේ   ඒ  එල්  ජයසිංහ

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment