මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඓතිහාසික ඇසළ  පෙරහැරේ  දෙවන කුඹල්  පෙරහැර අද රාත්‍රී  (අගෝස්තු  19) 6.41ට උතුරු දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළදා වීදීය ඩී.එස්  සේනානායක වීදීය  ඔස්සේ රජ වීදීයට අවතීර්ණ වී රජවීදීයෙන් ඉහළට ගොස් ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතය.

ජේ.ඒ.එල්. ජයසිංහ

මහනුවර ඇසළ පෙරහැරට තෙගුණයකින් වැඩි කළ ආරක්ෂාව Read Previous

මහනුවර ඇසළ පෙරහැරට තෙගුණයකින් වැඩි කළ ආරක්ෂාව

Glass Skin එකකට කෝමාරිකා Read Next

Glass Skin එකකට කෝමාරිකා

Realted Post

Leave a comment