අලි බබාලට සුදු මාමලා නැන්දලගෙන් විස්කෝතු

මහනුවර ඇසළ මහා පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්  පෙරහැරේ ගමන් කිරීමට පෙර  නගරයේ  ස්ථානයකට  පැමිණි  අවස්ථාවක මහනුවර  ප්‍රධාන සංචාරක හෝටලයක් අසලදී  පෙරහැර නැරඹීමට පැමිණි  විදෙස් සංචාරකයන්  පිරිසක් අලි ඇතුන්ට  පළතරු සහ විස්කෝතූ වලින් සංග්‍රහ  කල අපූරූ අවස්ථාවක්  කැමරාවට දසුන්  වූ අවස්ථාවක්...


ජේ.ඒ.එල්. ජයසිංහ

අලි බබාලට සුදු මාමලා නැන්දලගෙන් විස්කෝතු Read Previous

අලි බබාලට සුදු මාමලා නැන්දලගෙන් විස්කෝතු

අලි බබාලට සුදු මාමලා නැන්දලගෙන් විස්කෝතු Read Next

අලි බබාලට සුදු මාමලා නැන්දලගෙන් විස්කෝතු

Realted Post

Leave a comment