මහනුවර හින්දු කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා ඖෂධීය රසම් පාන දන්සැලක්

පොසොන් පෝය  දිනය වෙනුවෙන් මහනුවර  අංජනෙයි හින්දු සේවා  දමිළ වනිතා සංඟමයේ සාමාජිකාවන්  මහනුවරට පැමිණි  ජනතාවට  රසම්  පානයෙන් සංග්‍රහ කල අවස්ථාව,


සාමයේ නගරය වන , මහනුවර   වෙසෙන ජනතාවගේ ආගමික ජාතික  ,සංස්කෘතික සංහිඳියාව   වචනයේ  පරිසමාතාර්ථයෙන්ම  ඉටුකල මෙම  අපූරූ පිංකම  ජාති ආගම් ,බේද දුරලා  ජාතික සමගිය සහ සංහිඳියාව අර්ථවත් කරන්නකි..

අංජනෙයි හින්දු සේවා වනිතා සංඟමයේ සංවිධායිකා   සෙල්වමනි වීරයියා  මහත්මිය   පැවසූවේ  සෑම පෝය දිනකටම මෙම  රසම් පාන සංග්‍රහය   ජනතාවට ලබා දෙන බව පැවසුවාය.

ජේ ඒ එල්  ජයසිංහ

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට Read Previous

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භයි Read Next

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භයි

Realted Post

Leave a comment