මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට සුබ මොහොතින් පිරිත් දේශණා කර කප් සිටුවයි

මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ  වාර්ෂික ඇසළ පෙරහැරට  සුබ  මොහොතින්  පිරිත්  දේශණා කර  කප් සිටුවයි.

මහියංගන ඓතිහාසික ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීම,පරිත්‍රාණ ධර්ම දේශණාවත්  සමග යෙදුණු  සුභ මොහොතින් මහියංගන සමන් දේවාල භූමියේදී පෞරාණික චාරිත්‍රානූකූලව  සිදු කරනු  ලැබීය,

මහියංගන ශ්‍රී සුමන  සමන් මහ දේවාලයේ බස්නායක නිළමේ  නීතීඥ  ගයාන් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කප් සිටුවීමේ චාරිත්‍රයට මහියංගන  සුමන  සමන් දේවාලයේ කාර්ය මණ්ඩලය ,කපු මහත්වරු සහ දේවාලයට සම්බන්ධ  බැතිමතුන් ඇතුලු පිරිසක් සහභාගි  වූහ.

ජේ ඒ එල් ජයසිංහ

රිදී විහාරය සංචාරක ගමනාන්තයක් Read Previous

රිදී විහාරය සංචාරක ගමනාන්තයක්

’’සුභග’’, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව ගැන Read Next

’’සුභග’’, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව ගැන

Realted Post

Leave a comment