මාතලේට ගිය ඉන්දීය සිනමා නළු ගඟන් මලික්

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය රඟපෑ ඉන්දීය සිනමා නළු ගඟන් මලික් මාතලේ අලුවිහාර රජ මහා විහාරයේ සංචාරයක යෙදී තිබෙනවා. 

මෙම අවස්ථාවට විහාරාධිපති ආචාර්ය අලු විහාරයේ සරණංකර හිමි ඇතුළු මාතලේ  ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු  ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

Dragon’s Den – වෙනස්ම චයිනිස් රසයක් Read Previous

Dragon’s Den – වෙනස්ම චයිනිස් රසයක්

මුහුද මැද පාවෙන මිනී පෙට්ටියක වසර 4ක් ඉඳපු Aisha Read Next

මුහුද මැද පාවෙන මිනී පෙට්ටියක වසර 4ක් ඉඳපු Aisha

Realted Post

Leave a comment