මාතලේ ඇල්වල විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සාමාජික පදක්කම් පැළඳවීම

මාතලේ ඇල්වල විද්‍යාලයේ පෝතක බාලදක්ෂ සාමාජික පදක්කම් පැළඳවීමේ උත්සවය එම  විද්‍යාලයේදී චාම් අයුරින් පවත්වා තිබෙනවා. 

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස බාලදක්ෂ දිසා කොමසාරිස් W.A. සුනීතා  හා සහකාර පෝතක බාලදක්ෂ කොමසාරිස් මාලා විතානගේ මහත්මින් දෙපළ සහභාගි වූ අතර විද්‍යාලයීය විදුහල්පති යුවරත්න බණ්ඩාර සහ බාලදක්ෂ ආචාර්යවරුන් වන බද්‍රා විජේතිලක සහ තිළිණි දසනායක මහත්මීන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණා. 

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ? Read Next

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ?

Realted Post

Leave a comment