මාතලේ පලාපත්වල බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ දරුවන් 6කට සරසවි වරම්

මාතලේ පලාපත්වල  බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ 2024 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් සරසවි වරම් ලැබීමට දරුවන් හය දෙනකු සමත් වී තිබේ.

වාණිජ අංශය 


1. H.P. යොහාන් බ්ම්සර පතිරණ
2. G.B.M.  කවිදු ඒකනායක
කලා අංශය 
1. M.W. තනූජා ඉශානි උඩුගම
2. H.M. ඉසුරි වත්සලා කුමාරි
3. දෙවුමි කෝසලා ජයසිංහ
4. ඩිල්ශානි මදුමාලි අබේසිංහ

මාතලේ මහේෂ් කිර්තිරත්න 

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Previous

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment