මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය

මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය පසුගියදා විද්‍යාලයේදී පැවැත්වුණා.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කරකර තිබුණා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

උඳුවප් පොහොයයි    සංඝමිත්තා තෙරණියයි Read Previous

උඳුවප් පොහොයයි සංඝමිත්තා තෙරණියයි

උඳුවප් පොහොයයි    සංඝමිත්තා තෙරණියයි Read Next

උඳුවප් පොහොයයි සංඝමිත්තා තෙරණියයි

Realted Post

Leave a comment