මාතලේ, කූඹියන්ගොඩට ජනපති යයි

ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානයේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත පසුගිය  (06) දා පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණි අතර ඔවුන්ගේ සුව දුක්  විමසා බලා ඇත.

මාතලේ මහේෂ් කිර්තිරත්න 
 

කදුලට සවියක් Read Previous

කදුලට සවියක්

ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් Read Next

ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත්

Realted Post

Leave a comment