මාරක සර්කස් ප්‍රේක්ෂක ඔබ අතරට

සේනාන් විමලවීර අධ්‍යක්ෂණයෙන් සහ කවීෂ සන්ධීප තිර රචනයෙන් ප්‍රේක්ෂක ඔබ අතරට පැමිණෙන මාරක සර්කස් ටෙලිනාට්‍යය සතියේ දිනවල රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.

කැලුම් ශ්‍රී, චාපා විජේසිංහ, සුලක්ඛනා හේරත්, අනුෂ්ක ඉඳුනිල්, ධර්මප්‍රිය ඩයස්, ප්‍රියන්ත සෙනෙවිරත්න, චන්දික නානායක්කාර, ෆර්නි රෝෂිණී, වත්සලා දියලගොඩ, දිදුල ඉඳුවර යන ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වේ.

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment