මේක මාව අමාරුවේ දාන්න ගහපු ගේම් එකක්

පසුගිය දිනෙක පියුමි හංසමාලි ගැන ගොඩක් කට කතා බොහෝ දෙනෙක් පැවසුවා. 

බොහෝ සමාජ සමාජ මාධ්‍යයන්හි ඇයව කේන්ද්‍ර කරගෙන මඩ ප්‍රහාර පිට මඩ ප්‍රහාර එල්ල කළ අයුරු දැක ගැනීමට ලැබුණි. 


පසුගිය දිනෙක පියුමි පංසමාලි විසින් සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් නිදහසට කරුණු ගොනුකරමින් තිබුණි. 

එමෙන්ම   තමන් වාහනය විකුණන ලද්දේ සිය මිතුරියකගේ සැමියාට බවත් ඔවුන් විවාහ වී දරුවන් ද සිටින අය වන බව ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සඳහන් කරයි.

ඇය මෙලෙස සඳහන් කර ඇත්තේ, සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින්.

ඇය තවදුරටත් සඳහන් කරන්නේ තමන්ව කුඩු ජාවාරම් සඳහා පැටලවීමට මෙලෙස උත්සාහ ගෙන ඇති බවයි.

මධ්‍යම පලාතේ පාසැල් 38ක් වැසේ Read Previous

මධ්‍යම පලාතේ පාසැල් 38ක් වැසේ

ගොළුබෙල්ලාගෙන් ලස්සන වෙන්න Read Next

ගොළුබෙල්ලාගෙන් ලස්සන වෙන්න

Realted Post

Leave a comment