ලොවම අමන්දානන්දයට පත් කළ ලංකාවෙ අමන්දා

මීට සුලු මොහොතකට පෙර ඇමරිකාවේ  ලාස්වේගාහීදී අවසන් වු ලෝක විවාහක රූ රැජින 2025 දෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රි ලංකාව නියෝජනය කල  ඉශාදි අමන්දා  සමත් විය. ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ Mrs.Tshego Gaelae සමත්විය.  මෙවර තරඟය පවත්වනු ලබන්නේ 40වන වරටයි.
ඉෂදි අමන්දා..ඔබට සිරිකත අපගේ උණුසුම් සුභ පැතුම්

 

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය Read Next

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය

Realted Post

Leave a comment