ශිත කුණාටුවෙන් වැසෙන අමෙරිකාව

මේ වන විට ඇමෙරිකාවට බලපැවැත්වෙන ශිත කුණාටුව නිසා බොහෝ අපදා ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

ඒ අනුව ශීත කුණාටු නිසා ඇතිවූ ආපදාවලින් අමෙරිකාවේ නිවාස මිලියනයකට සංඛ්‍යාවක විදුලිය බිඳවැටී ඇත. මේ තත්වය හමුවේ ජනජීවිතයට බාධා එල්ල වෙමින් තිබේ. එමෙන්ම එරට ගුවන්ගමන් වාර 10,000කට වැඩි සංඛ්‍යාවක් ද අවලංගු වී ඇත.

ධවල මන්දිරය ද හිමෙන් වැසීගොස් තිබු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනෙමේ අයුරිනි.

බබාට බෙහෙත් පොවන්නයි යන්නේ Read Previous

බබාට බෙහෙත් පොවන්නයි යන්නේ

කරදඩු කොච්චර ලොකු වුණත් පුතෙක්ට අම්මෙක් තරම් වෙන කවුද? Read Next

කරදඩු කොච්චර ලොකු වුණත් පුතෙක්ට අම්මෙක් තරම් වෙන කවුද?

Realted Post

Leave a comment