උත්තර භාරතීය ආදරණීය හඬ අනුරාධා මෙරට ගයයි

උත්තර භාරතීය ආදරණීය ලාලිත්‍ය පද්ම ශ්‍රී අනුරාධා  පෞද්වාල් 2026 ජනවාරි 21 වැනි දින මෙරටට පැමිණි අතර ඇය පැමිණියේ 2026 ජනවාරි 23 වන දෙන  අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන Anuradha Paudal Live In Sri Lanka   ප්‍රසංගය සඳහායි. 

එය  2026.01.23 සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

මෙය සංවිධානය කරනු ලබන්නේ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයයි.

සටහන 
මහේෂානි මීගහපොල.

ව්‍යසනයෙන් දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ අභිවෘද්ධිය විදෙස්ගත ලාංකිකයෝ එක්වෙති Read Previous

ව්‍යසනයෙන් දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ අභිවෘද්ධිය විදෙස්ගත ලාංකිකයෝ එක්වෙති

උපන් ගමන් බිළිඳා  නිවස අසළ වන ලැහැබට වීසී කල මවක් Read Next

උපන් ගමන් බිළිඳා නිවස අසළ වන ලැහැබට වීසී කල මවක්

Realted Post

Leave a comment