සමාජ අවකාශයේ අභියෝගාත්මක මුද්‍රාව දැයෙන් සමුගනී....

මජුවානා කංකානමගේ වික්ටර් අයිවන් නම් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා අද සන්ධ්‍යාවේ මිය ගොස් තිබේ.  අසනීප තත්වයෙන් සිටි වික්ටර් අයිවන් මිය යනවිට 76 වියේ පසුවිය.  1949 ජුනි 26 දා උපත ලද ඒ මහතා කර්තෘවරයෙක්, දේශපාලන විචාරකයෙක්, දේශපාලන ක්‍රියාකාරුවකු, සමාජ ක්‍රියාකරුවෙකු සහ ගත් කතුවරයෙකු ලෙසද විවිධ තලයන් හී සිය සලකුණ තැබූ අතර මාධ්‍යය කලාවේ නොමියන නමක් ඉතිරිකල මිනිසකු බවට පත්වීය.

  • නයනා උදයංගනී

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට Read Previous

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට Read Next

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට

Realted Post

Leave a comment