සිරි සම්බුදු පෙරහර

මාතලේ මැලදුම්පොත පහලගම සිරි නිකේතනාරාමය 17 වන වරටත් සංවිධානය කරනු ලබන පෙරහරක පෙළහර “සිරි සම්බුදු පෙරහර“උඩරට පහතරට සංස්කෘතිකාංග රැසක් සමගින් මේ මස 24 දින රාත්‍රි 7 සිට මාතලේ නගර මධ්‍යෙය් විථි සංචාරය කරන බව විහාරාධිපති මොරටුවේ විනිත හිමියෝ පැවසිය.

නව පාප් තුමා 14 වැනි ලියෝ Read Previous

නව පාප් තුමා 14 වැනි ලියෝ

මවුකිරි දොවලා දෙන්න පුළුවන්ද? Read Next

මවුකිරි දොවලා දෙන්න පුළුවන්ද?

Realted Post

Leave a comment