සිරි සම්බුදු පෙරහර

මාතලේ මැලදුම්පොත පහලගම සිරි නිකේතනාරාමය 17 වන වරටත් සංවිධානය කරනු ලබන පෙරහරක පෙළහර “සිරි සම්බුදු පෙරහර“උඩරට පහතරට සංස්කෘතිකාංග රැසක් සමගින් මේ මස 24 දින රාත්‍රි 7 සිට මාතලේ නගර මධ්‍යෙය් විථි සංචාරය කරන බව විහාරාධිපති මොරටුවේ විනිත හිමියෝ පැවසිය.

හැමෝම අතර කැපී පේන්න ලස්සන විලාසිතා Read Previous

හැමෝම අතර කැපී පේන්න ලස්සන විලාසිතා

සිරි සම්බුදු පෙරහර Read Next

සිරි සම්බුදු පෙරහර

Realted Post

Leave a comment