සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න

ඔබේ පුංචි පොඩිත්තාගේ දක්ෂතා ලෝකෙටම පෙන්වන්න සිරිකත අපෙන් ඔන්න ඔබට අවස්ථාවක්

ඔබේ සිඟිත්තාගේ සුරතල් වැඩ අපිත් එක්ක බෙදාගන්න අපිත් එක්ක එකතු වෙන්න.

ඒවගේම දුර ඉන්න සිරිකත පැංචන්ටත් පුලුවන් ඔයාලගෙ දක්ෂතා සහ දඟවැඩ  වීඩියෝ කරලා අපිට එවන්න.

අදම ඔබේ පුංචි පැටියාගේ නම වයස හා ලස්සනම ලස්සන ඡායාරූපයක් 076 514 9541 අංකයට whatsapp කරන්න.

අපි සූදානම් ඔබේ පොඩිත්තාගේ සුරතල් දඟකාරකම් ලෝකෙටම පෙන්නන්න.

එන්න එකතු වෙන්න.. මේ සිරිකත පැංචොයි හංසි නැන්දයි ... 

 

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Previous

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment