සුබ අලුත් අවුරුද්දකට ආසිරි අපේ පුංචි පවුලෙන් ඔයාලා හැමෝටම...

පණ හතක්ම උපදින්ටැති කුස දරන්න පෙම්මා
අප්පච්චිගෙ රුවට රුවයි කියන්නෙ අත්තම්මා
ඉන්න තැනක හිට සීයලා එවා තියේ උම්මා
ජීවිතේම කිරි ඉතිරී සැනසෙන් සුදු අම්මා!

පොඩි අවුරුදු කුමාරයා තමයි අපිට ඉන්නා
ජීවිතයේ නොනගත නෑ පුතුගෙ රැසින් දින්නා
ඇස්වහ කටවහ දුරුවී අඳුර පහන් වෙන්නා
කිතු පත්තිනි දුර්ගා අම්මාවරු සෙත් දෙන්නා!

සුබ අලුත් අවුරුද්දකට ආසිරි අපේ පුංචි පවුලෙන් ඔයාලා හැමෝටම...

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Next

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

Realted Post

Leave a comment