හොංකොං පැවති ආසියානු සංස්කෘතික මහජන සම්මුළුව සඳහා සහභාගි වූ නාමල්

හොංකොං හි පැවති 2026 ආසියානු සංස්කෘතික මහජන සුභසාධන සමුළුවට සහභාගි වෙමින් නාමල් මහතා වර්තමානයේ සාමාජීය අවශ්‍යතාවයන් තුළ නවීකරණය සහ අනන්‍යතාවය ප්‍රතිස්ථාපන කිරීම වෙනුවට  ශක්තිමත් සංවර්ධන ආකෘතියක් නිර්මාණය සිදුකළ යුතු බව අවධානය කරන ලද අතර, ආසියාවේ අනාගත වටිනාකම සහිතව සංර්ධනයට ළඟා කරගත හැකි බව එම කතාවේදී ඉස්මතු කරන ලදී.

සටහන
මහේෂානි මීගහපොල

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක් Read Previous

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක්

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනපති සහභාගිත්වයෙන් ජනතා අයිතියට Read Next

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනපති සහභාගිත්වයෙන් ජනතා අයිතියට

Realted Post

Leave a comment