හට්ටි හූරගෙන කෑම කන්න තරම් ආස හිතෙන කෑම රසට උයන ආත්මි අක්කා කියූ කතාව....

මියෝනා ද සිල්වා කියන්නේ මේ දවස්වල කලා ලෝකයේ ප්‍රසිද්ධ චරිතයක්නේ. 

ඇය දවසින් දවස කතා මවන අපූරු රංගන ශිල්පිනියක් වෙලා. 

මියෝනා මේ දවස්වල ජනප්‍රිය ටෙලියක් වන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ ආත්මි අක්කාගේ චරිතයෙන් රසික හදවත් දිනාගන්නට සමත් වූ අපූරු රංගන ශිල්පිනියක්. 

ඉතිං පසුගියදා ඇය සහභාගී වූ රූපවාහිනි වැඩටහනකට සහභාගි වීමෙන් අනතුරුව  කළ කතාවක් බොහෝසෙයින් සමාජ මාධ්‍ය කළඹන්නට වුණා. 

 ඇය සමාජ මාධ්‍යය තුළ කතා පිට කතා ගෙතීමටත් පටන් ගත්තේ ඉන් අනතුරුවයි. 

එහිදී ඇය කියා සිටියේ, 

” මං උයන කෑම ඔක්කොම රහයි. මං මොනව හැදුවත් ඒක රසයි. අන්තිමටම ඒක කවුරු කෑවත් ඒක බෙදාගෙන හට්ටි හූර ගෙන කන තරම් රසයි…”


සටහන - කසුනි විජේසිංහ

ලෝක වාසින්ට උන් හිටි තැන් නැති කල හැකි අයිස් කඳු... Read Previous

ලෝක වාසින්ට උන් හිටි තැන් නැති කල හැකි අයිස් කඳු...

මෙරට තුන්වරක් රාජ්‍යත්වය හිමි වූ හෙළ රැජිණ ලීලාවතී Read Next

මෙරට තුන්වරක් රාජ්‍යත්වය හිමි වූ හෙළ රැජිණ ලීලාවතී

Realted Post

Leave a comment