ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

සමාජයේ කුඩාම ඒකකය වූ පවුල යන සංකල්පය තුළ වගකීම් සමුදායක් ඉටු කරමින් කළමනාකාරීත්වය ඉහළින් ඉටු කරන්නේ කාන්තාවන්ය. 

වර්තමාන ලෝකයේ කාන්තාව ආර්ථික දේශපාලන සංස්කෘතික සහ සමාජය වටපිටාවන් තුළ වටිනා කාර්යභාරයක් ඉටු කරමින් එකම මොහොතක මවක් ලෙසත් කාර්යාලීය ප්‍රධානියකු ලෙසත් තම වගකීම කරට ගෙන හැකි අයුරින් ශක්තිමත් වී ඇත. 

ඇයට අවස්ථාවන් නිර්මාණය කර දීමටත් ඇගේ අයිති ආරක්ෂා කර දීමටත් ශක්තිය වීම අප සියලු දෙනාගේ වගකීම බව  විශ්වාස කරනවා.


සටහන - මහේෂානි මීගහපොල.

එයාගේ සුබ පැතුම Read Previous

එයාගේ සුබ පැතුම

ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට Read Next

ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට

Realted Post

Leave a comment