ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා මෙලොව හැර යයි

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා  කළාකරුවාණන්  (84) අභාවප්‍රාප්ත වි ඇත.

දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය දක්වා ඇති ජී. ආර්. පෙරේරා මහතා දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති අතර අද (01) උදෑසන නිවසේ දී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

මධ්‍යම පලාතේ පාසැල් 38ක් වැසේ Read Previous

මධ්‍යම පලාතේ පාසැල් 38ක් වැසේ

අභිරහස් ගවේෂණයට කැමති ඔබට, ඒවන ස්ථාන ගොඩක් Read Next

අභිරහස් ගවේෂණයට කැමති ඔබට, ඒවන ස්ථාන ගොඩක්

Realted Post

Leave a comment