Beverly Hills Polo Club, Miss Grand Sri Lanka 2026

Beverly Hills Polo Club (BHPC) සන්නාමය සියBe the Champion” සංකල්පය පෙරදැරි කරගනිමින්, Miss Grand Sri Lanka 2026 හි Official Fragrance Partner වශයෙන් තරඟකාරියන්ගේ සාර්ථකත්වයේ ගමනට ඉමහත් ශක්තියක් වූ අතර, අගෝස්තු 31 වනදා Cinnamon Lakeside Colombo හි පැවැත්වුණු අවසන් මහා තරගයේදී නෙතකි ලොකුගමගේ Miss Grand Sri Lanka ලෙස කිරුළු පළඳිමින් එම ගමන සාර්ථකත්වයේ අග්‍රඵලය සනිටුහන් කළා.

Model with Ruki Academy, Miss Grand Sri Lanka හි ජාතික අධ්‍යක්ෂ රුක්මාල් සේනානායක සහ ජාතික සංවිධායක තාරක ගුරුකන්ද යන මහත්වරුන්ගේ සහයෝගීත්වයෙන් මීට මාස තුනකට කාලයකට පෙර මෙම සුවිශේෂී ගමන ආරම්භ වූයේ, තරගකාරියන් වෙත වෙනස්ම අත්දැකීමක් තිළිණ කරමින්. සුවඳ විලවුන් භාවිතය සහ ආත්මවිශ්වාසය අතර ඇති ප්‍රබල සබඳතාව ඉස්මතු කර පෙන්වීම මෙහි ප්‍රධාන අරමුණ විය.

තරගාවලියේ Auditions, National Costume, Talent සහ Personality Rounds යන සියලුම ප්‍රධාන අදියරයන් හිදී Beverly Hills Polo Club සන්නාමයේ ප්‍රබල නියෝජනයක් දැකගත හැකි විය. Fragrance Partner ලෙස කටයුතු කිරීමට අමතරව, “The Art & Science of Fragrances” තේමාව යටතේ විශේෂ පෞරුෂ සංවර්ධන වැඩමුළු සංවිධානය කිරීමටද Beverly Hills Polo Club  මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, එමඟින් තරගකාරියන්ගේ පෞරුෂත්වය තවදුරටත් ඔප්නංවමින්, සැබෑම ජයග්‍රාහී මානසිකත්වයක් සහිතව  විශ්වාසයෙන් සාර්ථකව ඉදිරියට යාමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙන ලදී.

මෙවර අවසන් මහා තරගය Beverly Hills Polo Club හි ශ්‍රී ලාංකේය ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, ඊට හේතු වූයේ Beverly Hills Polo Club හි ගෝලීය අලෙවිකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඩේමියන් මිසීර්ජීහ්ව් මහතාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයයි. ජීවන විලාසයන් උත්කර්ෂයට නැංවූ මෙම දැවැන්ත  අවසාන මහා තරඟය නැරඹීමට සිය නියෝජිතයින් සමඟ එක්වූ ඔහුගේ පැමිණීමත් සමඟ මෙම සහකාරිත්වයේ ඇති වැදගත්කම තවදුරටත් තහවුරු විය.

Beverly Hills Polo Club හි ගෝලීය අලෙවිකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඩේමියන් මිසීර්ජීහ්ව් මහතා අදහස් දක්වමින්, "අපගේ සන්නාමයේ සැබෑ ස්වභාවයම ජීවන රටාවන් සමඟ බැඳී පවතින අතර, එය මෙම උත්කර්ෂවත් අවස්ථාවට ඉතා මැනවින් ගැලපෙනවා. ඒ, සුවඳ විලවුන් භාවිතය ආත්මවිශ්වාසය, අනන්‍යතාවය සහ පුද්ගලික ප්‍රකාශනය සමඟ මුසු කරමින් තරුණ පරපුර දිරිමත් කිරීමට මනා වේදිකාවක් සපයන බැවින්" යනුවෙන් පැවසීය.

අවසන් මහා තරගයෙන් අනතුරුව දිගහැරුණු තවත් සැමරුම් අවස්ථාවක් වශයෙන්, ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා පිවිසෙන නෙතකි වෙත ඇයගේ ඉදිරි ගමනට සහය දෙමින් වසරක කාලයක් සඳහා Beverly Hills Polo Club fragrances නිෂ්පාදන නොමිලේ ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද සන්නාමය පියවර ගෙන තිබෙනවා.

TruVic Consumer සමාගම නියෝජනය කරමින් Beverly Hills Polo Club සන්නාමයේ Prestige සුවඳ විලවුන් එකතුව මෙරටට හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව තුළ සිය පැවැත්ම තවදුරටත් තහවුරු කරන වකවානුවක මෙම අනුග්‍රහක දායකත්වය පිරිනැමීමද සුවිශේෂී වේ.

TruVic Consumer (Pvt) Ltd සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, රවී ද කූඤ්ඤ මහතා සඳහන් කළේ, "සුවඳ, ආත්මවිශ්වාසය සහ පෞරුෂය එකට යා කරමින් Beverly Hills Polo Club හි 'Be the Champion' සංකල්පය ප්‍රායෝගිකව පෙරදැරි කරගැනීමට Miss Grand Sri Lanka මහත් පිටිවහලක් වූ බවයි. තරඟකාරියන්ට සහයෝගය ලබා දෙමින් දක්වමින් ශ්‍රී ලංකාව තුළ සන්නාමයේ පැවැත්ම තවත් වැඩිදියුණු කිරීමට ලැබීම පිළිබඳව ඇත්තේ විශාල සතුටක් බවද ඔහු ප්‍රකාශ කළා.

Miss Grand Sri Lanka 2026 අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන අතරතුර, Beverly Hills Polo Club හි Prestige සුවඳ විලවුන් එකතුවද මෙරටට හඳුන්වා දීම විශේෂත්වයක්. උසස් තත්ත්වයේ නිමාවකින් සහ නූතන විලාසිතාමය ස්වරූපයෙන් යුතු මෙම සුවඳ විලවුන් පෙළ, සන්නාමයේ සුවඳ විලවුන් එකතුව තවත් ඉහළ තලයකට ඔසවා තබයි. මෙම නිෂ්පාදන දිවයින පුරා පිහිටි තෝරාගත් ප්‍රමුඛ පෙළේ අලෙවිසැල්  මඟින් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

එමෙන්ම, Miss Grand Sri Lanka 2026 ඇගයීමට ලක්කරමින් Beverly Hills Polo Club Prestige Range එකතුව ශ්‍රී ලංකාවේ නිල වශයෙන් එළිදැක්වීමද මෙම උත්සවයේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළා.

උසස් පෞරුෂයකින් යුතු ප්‍රමුඛ  පෙළේ පාරිභෝගිකයින් ඉලක්ක කරගනිමින් ඉහළම ප්‍රමිතියෙන් නිර්මාණය වූ මෙම එකතුව, කාන්තාවන් සහ පිරිමින් වෙනුවෙන්ම වෙන්වූ වෙනස්ම මාදිලි හතරකින් සමන්විත වේ. පරිපූර්ණ සුවඳින් සහ නැවුම් විලාසිතාමය ස්වරූපයෙන් නිමැවුණු මෙම Prestige Range එකතුව, ආත්මවිශ්වාසය සහ 'Be the Champion' සංකල්පයේ අභිමානය තීව්‍ර කරන BHPC හි තවත් විශිෂ්ට ඉදිරිපත් කිරීමකි.

පින්තූරයේ  විස්තරය- වමේ සිට දකුණට-TruVic Consumer (Pvt) Ltd සමාගමේ ප්රධාන විධායක නිලධාරී රවී කූඤ්ඤ  (Ravi De Coonghe), 2026 'Miss Grand Sri Lanka' කිරුළ හිමිකරගත් නෙතකි ලොකුගමගේ සහ  Beverly Hills Polo Club හි ගෝලීය අලෙවිකරණය පිළිබඳ ජ්යෙෂ්ඨ උපසභාපති  ඩේමියන් මිසීර්ජීහ්ව් (Damyan Misirdzhiev)- ශ්රී ලංකාවේදී 'Beverly Hills Polo Club' හි 'Prestige' සුවඳ විලවුන් මාලාව (perfume collection) එළිදැක්වීමේ අවස්ථාවේදී.

 කොළඹ, ශ්‍රී ලංකාව, 2026 සැප්තැම්බර් 11: Beverly Hills Polo Club (BHPC) සන්නාමය සියBe the Champion” සංකල්පය පෙරදැරි කරගනිමින්, Miss Grand Sri Lanka 2026 හි Official Fragrance Partner වශයෙන් තරඟකාරියන්ගේ සාර්ථකත්වයේ ගමනට ඉමහත් ශක්තියක් වූ අතර, අගෝස්තු 31 වනදා Cinnamon Lakeside Colombo හි පැවැත්වුණු අවසන් මහා තරගයේදී නෙතකි ලොකුගමගේ Miss Grand Sri Lanka ලෙස කිරුළු පළඳිමින් එම ගමන සාර්ථකත්වයේ අග්‍රඵලය සනිටුහන් කළා.

Model with Ruki Academy, Miss Grand Sri Lanka හි ජාතික අධ්‍යක්ෂ රුක්මාල් සේනානායක සහ ජාතික සංවිධායක තාරක ගුරුකන්ද යන මහත්වරුන්ගේ සහයෝගීත්වයෙන් මීට මාස තුනකට කාලයකට පෙර මෙම සුවිශේෂී ගමන ආරම්භ වූයේ, තරගකාරියන් වෙත වෙනස්ම අත්දැකීමක් තිළිණ කරමින්. සුවඳ විලවුන් භාවිතය සහ ආත්මවිශ්වාසය අතර ඇති ප්‍රබල සබඳතාව ඉස්මතු කර පෙන්වීම මෙහි ප්‍රධාන අරමුණ විය.

තරගාවලියේ Auditions, National Costume, Talent සහ Personality Rounds යන සියලුම ප්‍රධාන අදියරයන් හිදී Beverly Hills Polo Club සන්නාමයේ ප්‍රබල නියෝජනයක් දැකගත හැකි විය. Fragrance Partner ලෙස කටයුතු කිරීමට අමතරව, “The Art & Science of Fragrances” තේමාව යටතේ විශේෂ පෞරුෂ සංවර්ධන වැඩමුළු සංවිධානය කිරීමටද Beverly Hills Polo Club  මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, එමඟින් තරගකාරියන්ගේ පෞරුෂත්වය තවදුරටත් ඔප්නංවමින්, සැබෑම ජයග්‍රාහී මානසිකත්වයක් සහිතව  විශ්වාසයෙන් සාර්ථකව ඉදිරියට යාමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙන ලදී.

මෙවර අවසන් මහා තරගය Beverly Hills Polo Club හි ශ්‍රී ලාංකේය ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, ඊට හේතු වූයේ Beverly Hills Polo Club හි ගෝලීය අලෙවිකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඩේමියන් මිසීර්ජීහ්ව් මහතාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයයි. ජීවන විලාසයන් උත්කර්ෂයට නැංවූ මෙම දැවැන්ත  අවසාන මහා තරඟය නැරඹීමට සිය නියෝජිතයින් සමඟ එක්වූ ඔහුගේ පැමිණීමත් සමඟ මෙම සහකාරිත්වයේ ඇති වැදගත්කම තවදුරටත් තහවුරු විය.

Beverly Hills Polo Club හි ගෝලීය අලෙවිකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඩේමියන් මිසීර්ජීහ්ව් මහතා අදහස් දක්වමින්, "අපගේ සන්නාමයේ සැබෑ ස්වභාවයම ජීවන රටාවන් සමඟ බැඳී පවතින අතර, එය මෙම උත්කර්ෂවත් අවස්ථාවට ඉතා මැනවින් ගැලපෙනවා. ඒ, සුවඳ විලවුන් භාවිතය ආත්මවිශ්වාසය, අනන්‍යතාවය සහ පුද්ගලික ප්‍රකාශනය සමඟ මුසු කරමින් තරුණ පරපුර දිරිමත් කිරීමට මනා වේදිකාවක් සපයන බැවින්" යනුවෙන් පැවසීය.

අවසන් මහා තරගයෙන් අනතුරුව දිගහැරුණු තවත් සැමරුම් අවස්ථාවක් වශයෙන්, ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා පිවිසෙන නෙතකි වෙත ඇයගේ ඉදිරි ගමනට සහය දෙමින් වසරක කාලයක් සඳහා Beverly Hills Polo Club fragrances නිෂ්පාදන නොමිලේ ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද සන්නාමය පියවර ගෙන තිබෙනවා.

TruVic Consumer සමාගම නියෝජනය කරමින් Beverly Hills Polo Club සන්නාමයේ Prestige සුවඳ විලවුන් එකතුව මෙරටට හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව තුළ සිය පැවැත්ම තවදුරටත් තහවුරු කරන වකවානුවක මෙම අනුග්‍රහක දායකත්වය පිරිනැමීමද සුවිශේෂී වේ.

TruVic Consumer (Pvt) Ltd සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, රවී ද කූඤ්ඤ මහතා සඳහන් කළේ, "සුවඳ, ආත්මවිශ්වාසය සහ පෞරුෂය එකට යා කරමින් Beverly Hills Polo Club හි 'Be the Champion' සංකල්පය ප්‍රායෝගිකව පෙරදැරි කරගැනීමට Miss Grand Sri Lanka මහත් පිටිවහලක් වූ බවයි. තරඟකාරියන්ට සහයෝගය ලබා දෙමින් දක්වමින් ශ්‍රී ලංකාව තුළ සන්නාමයේ පැවැත්ම තවත් වැඩිදියුණු කිරීමට ලැබීම පිළිබඳව ඇත්තේ විශාල සතුටක් බවද ඔහු ප්‍රකාශ කළා.

Miss Grand Sri Lanka 2026 අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන අතරතුර, Beverly Hills Polo Club හි Prestige සුවඳ විලවුන් එකතුවද මෙරටට හඳුන්වා දීම විශේෂත්වයක්. උසස් තත්ත්වයේ නිමාවකින් සහ නූතන විලාසිතාමය ස්වරූපයෙන් යුතු මෙම සුවඳ විලවුන් පෙළ, සන්නාමයේ සුවඳ විලවුන් එකතුව තවත් ඉහළ තලයකට ඔසවා තබයි. මෙම නිෂ්පාදන දිවයින පුරා පිහිටි තෝරාගත් ප්‍රමුඛ පෙළේ අලෙවිසැල්  මඟින් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

එමෙන්ම, Miss Grand Sri Lanka 2026 ඇගයීමට ලක්කරමින් Beverly Hills Polo Club Prestige Range එකතුව ශ්‍රී ලංකාවේ නිල වශයෙන් එළිදැක්වීමද මෙම උත්සවයේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළා.

උසස් පෞරුෂයකින් යුතු ප්‍රමුඛ  පෙළේ පාරිභෝගිකයින් ඉලක්ක කරගනිමින් ඉහළම ප්‍රමිතියෙන් නිර්මාණය වූ මෙම එකතුව, කාන්තාවන් සහ පිරිමින් වෙනුවෙන්ම වෙන්වූ වෙනස්ම මාදිලි හතරකින් සමන්විත වේ. පරිපූර්ණ සුවඳින් සහ නැවුම් විලාසිතාමය ස්වරූපයෙන් නිමැවුණු මෙම Prestige Range එකතුව, ආත්මවිශ්වාසය සහ 'Be the Champion' සංකල්පයේ අභිමානය තීව්‍ර කරන BHPC හි තවත් විශිෂ්ට ඉදිරිපත් කිරීමකි.

පින්තූරයේ  විස්තරය- වමේ සිට දකුණට-TruVic Consumer (Pvt) Ltd සමාගමේ ප්රධාන විධායක නිලධාරී රවී කූඤ්ඤ  (Ravi De Coonghe), 2026 'Miss Grand Sri Lanka' කිරුළ හිමිකරගත් නෙතකි ලොකුගමගේ සහ  Beverly Hills Polo Club හි ගෝලීය අලෙවිකරණය පිළිබඳ ජ්යෙෂ්ඨ උපසභාපති  ඩේමියන් මිසීර්ජීහ්ව් (Damyan Misirdzhiev)- ශ්රී ලංකාවේදී 'Beverly Hills Polo Club' හි 'Prestige' සුවඳ විලවුන් මාලාව (perfume collection) එළිදැක්වීමේ අවස්ථාවේදී.

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය Read Previous

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment