19වන ගුවන් හමුදාපතිගේ විශ්‍රාම දිවියට අගමැතිනිය සුභපතයි.

විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න හමු විය. 

අග්‍රාමාත්‍යතුමිය හා නියෝජ්‍ය අමාත්‍යවරයා උදේනි රාජපක්ෂ මහතාගේ සේවය අගය කල අතර විශ්‍රාම දිවියට සුබ පැතුම් එක් කළහ.

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ? Read Next

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ?

Realted Post

Leave a comment