අලුවීහාරේ මාදිවෙල මාර්ගය ප්‍රතිසංස්කරණයට

නායා යෑම් හා  ගල් පෙරළීමට ලක්වුනු අලුවීහාරේ  මාදිවෙල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු  මාතලේ මහා දිසාපති ප්‍රසන්න මද නායක මහතාගේ උපදෙස්පරිදි  සිදු කෙරේ.

මෙම මාර්ගය බ්‍රැන්ඩිගල සංචාරක කලාපයට යන්න මට ඇති එකම මාර්ගයද වේ.

නාය යෑම්  සහ ගල් පෙරළිම  නිසා සති කිහිපයක් තිස්සේ මාර්ගයේ භාවිතා කිරීමට නොහැකි වූ අතර පවුල් තුන්සීයක් පමණ මේ පිරිස්  අපහසුතා වයට පත්  විය.

කුඩා තේවතුු හිමියන්ට ප්‍රමාණයක් ප්‍රමාණයක් බිහිපය වගා කර ඇති අතර තේ දළු ප්‍රවාහනය කිරීමට නොහැකි වීම නිසාද ඔවුන් අපහසුතාවයට පත් වී තිබේ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities Read Previous

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue Read Next

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue

Realted Post

Leave a comment