ආදරණීය බූරු පැටියෝ ඔයාට සුබ ගමන්....

අපේ ළමාවියේ ලස්සන මතක ගොන්නක් එකතු කළ, අදටත් අපි ආදරයෙන් මතක් කරන, අතිශය ජනප්‍රියත්වයට පත්වූ SHREK චිත්‍රපට මාලාවේ බූරුවාගේ චරිතය නිර්මාණය සඳහා පාදක කරගත් perry නම් බූරුවා මියගොස් ඇතිබව වාර්තා වේ. මේ ආදරණීය යාළුවා මියයන විට එයාගේ වයස අවුරුදු 30ක් බවත් කැලිෆෝනියාවේ දී මරණයට පත්ව ඇතිබවත් සඳහන් වේ.
Perry ට තිබු ආතරයිටීස්, තත්ත්වය, මස්පිඩු දියවීම වැනි රෝගාබාද කිහිපයක් නිසා ජීවත්වීම සඳහා කල විශාල සටනකින් පසු 30 හැවිරිදි perry මෙලෙස ජීවිතයට සමුදී ඇතිබව බැරන් පාක් බූරු ව්‍යාපෘතියේ ප්‍රධාන හසුරුවන්නා වන ජෙනී කිරත්ලි පවසයි.

  • නයනා උදයංගනී

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Next

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

Realted Post

Leave a comment