එකම පවුලේ හතරක් යන්නම ගිහිං.....

මාත⁣ලේ යටවත්ත සැලගම නාගොල්ල එකම පවුලේ සතර දෙනෙකු පස් කන්දට යටවි  සිව් දෙනාගේ අවසන් කටයුතු අද(30) නාගොල්ල  පොදු සුසාන භූමියේදි සිදු කෙරිණි.

 වයස අවුරැදු හය (06) වයස අවුරැදු දොලහ (12) පිරිමි දරැවන් දෙදනකු සහ වයස අවුරැදු (46) වන මව  අවුරැදු( 71) ආච්චි අම්මා

 දේහයන් සැලගම නාගොල්ල ප්‍රජාශාලාවේ තැන්පත් කර අවසන් ගෞරවය පුද කර නාගොල්ල පොදුු සුසාන භුමියදි සිදු කෙරුණි.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න

උඳුවප් පොහොයයි    සංඝමිත්තා තෙරණියයි Read Previous

උඳුවප් පොහොයයි සංඝමිත්තා තෙරණියයි

විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම Read Next

විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම

Realted Post

Leave a comment