එයා රතු රෝස මලක් වගේ ලස්සනයි

යුරේනි නොෂිකා කියන්නේ හැමොම කැමති චරිතයක්නේ.

ඇය කොහොම ඇන්දත් ලස්සනයි කියලා තමයි හැමෝම කතා වෙන්නේ. 

පසුගිය දා ලස්සන ඡායාරූප පෙළක් ඇගේ මුහුණු පොතට ඇය එක් කර තිබුණා. 

ඇගේ රූ සොබාවට ගොඩාක් අය වශි වෙනවා. 

 ඇය බොහෝම නිරහංකාර චරිතයක් කියලා තමයි ඇයව හඳුනන බොහෝ අය පවසන්නේ.

කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය ගැන කවුරුත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.

ඔන්න ඉතින් පසුගිය දවසක ඇගේ මුහුණු පොතට එක් කෙරුණු සුන්දර ඡායාරූප පෙළක් ගැන කාගෙත් අවධානය යොමු වුණා. 

මේ ඒ අතරින් කිහිපයක්...

කළම්බු රෝයල්ටි සිංහ සමාජයෙන් උතුම් ක්‍රියාවක් Read Previous

කළම්බු රෝයල්ටි සිංහ සමාජයෙන් උතුම් ක්‍රියාවක්

අප සැමට අනෙකා ගැන වගකීමක් ඇත Read Next

අප සැමට අනෙකා ගැන වගකීමක් ඇත

Realted Post

Leave a comment