කැඩුණු කන්දවෙයිලි හි පාලම යලි හදයි

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ජනතාවගේ ජන ජීවිතය යතාතත්වයට පත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් සිදුකරන සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. 

ඒ අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් හානි වූ A-35 මාර්ගයේ කන්දවෙයිලි හි පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (2025 දෙසැම්බර් 12 වන) දින සිදු කරන ලදී. 

මේ සඳහා, යුද්ධ හමුදා භට පිරිස්, මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) නිලධාරීන් සමඟ එක්ව, නව පාලම ඉදිකිරීමේ කටයුතුවල නියැලී සිටි ඉන්දීය හමුදා නියෝජිතයින්ට හට ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහාය ලබා දුන්හ.

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Previous

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ Read Next

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’

Realted Post

Leave a comment