ගමින් ගමට දහම් සිසිල මාපියවන්දනා

සුචරිතවත් සමාජයක් උදෙසා ගමින් ගමට දහම් සිසිල   මාපියවන්දනා වැඩසටහන මාතලේ පල්ලෙපොල , ආරියගම දෙතිස්ඵල බෝධි විහාරස්ථානයේදී 2025 වෙසක් පොහෝය නිමිති කරගෙන පැවැත්විනි.

දේශකයාණන් වහන්සේ; ගලේවෙල ⁣හොම්බාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පරිවෙණාචාර්ය කාව්‍ය ශ්‍රී පූජ්‍ය ආඳාවල සුමනජොති  ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. 

වැඩසටහන සඳහා දහම් පාසල් දූ දැරියන් රැසක් සහභාගි විය.  

මාතලේ මහේෂ් කිර්තිරත්න 

 

දිනෙන් දින නැසී යන ජෛව විවිධත්වය Read Previous

දිනෙන් දින නැසී යන ජෛව විවිධත්වය

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා Read Next

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා

Realted Post

Leave a comment