ජනප්‍රිය නිළියක් රළ පහරට අසු වී මිය යයි

තායිලන්තයේ Koh Samui දූපතේ වෙරළ තීරයේ යෝග අභ්‍යාස කරමින් සිටියදී එරට ජනප්‍රිය නිළියක් රළ පහරකට හසුවීමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි..

රුසියානු නිළියක  Kamilla Belyatskaya මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.. 

24 හැවිරිදි ඇය සිය පෙම්වතා සමඟ නිවාඩුවක් ගත කරමින් සිටියදී අනපේක්ෂිත පැමිණි රළ පහරට හසු වීමෙන් ඇයව මුහුදට ඇදගෙන ගොස් ඇත.

ඇය භාවනාවේ යෙදී සිටි අයුරු දැක්වෙන, රළ පහරට පෙර ඇයගේ අවසන් මොහොත පටිගත කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරාවට හුවමාරු වෙමින් තිබේ.

අසල සිටි අයෙකු ඇයව බේරා ගැනීමට උත්සාහ කළ ඇතැත් අවාසනාවන්ත ලෙස ඇයව බේරා ගැනීමට අපොහොසත් වී ඇතැයිද විදෙස් මාධ්‍යය වැඩිදුරටත් පවසයි.

 ඇය ගසාගෙන ගිය ස්ථානයේ සිට කිලෝමීටර කිහිපයක් ඈතින් ඇයගේ සිරුර සොයා ගෙන තිබේ.

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Previous

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment