ටවර් ප්‍රභාෂ්වර් ප්‍රසංගයේ 13 වන දිගහැරුම

ටවර්හෝල් රඟහල පදනම, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහ කන්ද කලාපය හා ඒ්කාබද්ධව සංවිධානය කරනු ලබන ටවර් යුගයේ නූතන සම්ප්‍රාප්තිය “ටවර් ප්‍රභාෂ්වර් ප්‍රසංගයේ” 13 වන දිගහැරුම      බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් ලග්ගල ,පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවට ලග්ගල ප්‍රාදේශීය ලේකම් ස්වර්ණා පෙරේරා මහත්මිය  ඇතුළු.  විශාල පිරිසක් එක්ව සිටියහ. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment