තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්

ඔක්තෝබර් 05ල ලෝක ජනාවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වැඩ නිම කළ නිවාස ප්‍රතිලාභී පවුල් වෙත භාරදීම පසුගියදා සිදු කෙරිණි.

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට මාතලේ ප්‍රාදේශීය සභා සභාපති සමීර ජයරත්න මහතා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, මාතලේ දිස්ත්‍රික් නිවාස අධිකාරියේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

කාන්තාවනි ඔබේ හීන අතාරින්න එපා.... Read Previous

කාන්තාවනි ඔබේ හීන අතාරින්න එපා....

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් Read Next

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්

Realted Post

Leave a comment