දැවී තැවුන සිත් - නිවී පහන් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !

ලංකාදීප පොසොන් ආලෝක පූජාව 

තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව" - ඊයේ  (ජූනි 9වනදා) දිනයේදී විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අලෝකමත් වූ අයුරුයි මේ.

අද සහ හෙට (10,11වනදා) යන දෙදිනදීද පැවැත්වෙන ලංකාදීප පොසොන් ආලෝක පූජාවට 
 ඔබටත් බැති සිතින් ආරාධනා. 

 තන්තිරිමලේ රජමහ විහාරයේ, අක්කර 250ක පමණ භුමි ප්‍රමාණයක් ආවරණය වෙමින් සිදුවන ආලෝක පූජාව මෙවරත් විජය පුවත්පත් සමාගම විසින් සිදු කරනු ලබයි.

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Previous

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment