දිට්වා ගිහිං, තව එකක් එනවද?

මේ වන විට දිට්වා උතුරු දෙසට ගමන් කර ඇත. දිට්වා කුණාටුවෙන් දිවයිනට ඇති වූ බලපෑම අඩු වී ඇති වකවානුවක නැවත මෙවන් කුණාටුවක් ඉදිරි සතියෙදී පැමිණෙන බවට කතාවක් පැතිරෙමින් තිබේ.. 

මේ ගැන විමසූ විට එය අසත්‍යයක් බවත් එවන්නක් ඇති වනවා එය කල්ඇතුව දැනගත හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පැවසුවේය.

නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මිහින්තලා පොසොන් ආලෝක පූජාවක් සහ බත් දන්සලක් Read Previous

නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මිහින්තලා පොසොන් ආලෝක පූජාවක් සහ බත් දන්සලක්

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි Read Next

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි

Realted Post

Leave a comment