දෙහිවල සත්ව උද්‍යානයේ එකම ඔරං ඔටං මියයයි...

2009 වර්ෂයේදී දෙහිවල සත්ව උද්‍යානයට ඉන්දුනීසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඔරං ඔටං ට දාව උපන් දැනට දෙහිවල සිටි එකම ඔරං ඔටං සත්වයා මියගොස් ඇතිබව වාර්තා වේ.
 දින තුනක් පමණ තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ මේ සත්වයා පසුව මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. මියයන විට මෙම ඔරං ඔටංට වයස අවුරුදු  15ක් පමණ වන බවද පැවසේ.

  • නයනා උදයංගනී

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි Read Previous

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා Read Next

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා

Realted Post

Leave a comment