පස් නිවුන් දරුවන් කාසල් රෝහලේදී පළමු උපන්දිනය සමරයි

මීට වසරකට පෙර කාසල් වීදියේ කාන්තා රෝහලේදි මෙළොව එළිය දුටු පස් නිවුන් දරුවන් පසුගියදා කාසල් වීදියේ කාන්තා රෝහළ තුළදී පළමු උපන්දිනය සමරා ඇත. 
මෙලෙස උපන්දිනය සමරා ඇත්තේ ඔවේන්, විවේන්, තිවේන්, ඩිවේන්, කිවේන් යන පුංචි දරුපැටවුන් පස් දෙනයි. මෙම උපන්දින උත්සවය සංවිධාන කර ඇත්තේ එම රෝහළේ ළමා රෝග විශේඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහයි. දරුවන්ගේ සැත්කම සිදුකළ අවස්ථාවේදී සේවය ලබාදුන් කාර්යමණ්ඩලයේ සියලුම හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ද මේ අවස්ථාවට සහභාගී වී ඇත.    

 

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය Read Next

මයිකල් ජැක්සන්: පොප් සංගීතයේ සහ සිනමාවේ අමරණීය උරුමය

Realted Post

Leave a comment