පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි

ජේෂ්ඨ නිවේදන ශිල්පිණියක සහ ගායනවේදිනියක වු පුණ්‍ය කත්‍රිආරච්චී මහත්මිය ගායනා කල "දෑස වසාගමි ඔබ නොපෙන්නට" ගීතය එදා මෙන්ම අදටත් ඉමහත් ජනප්‍රියතාවයක් දිනාගත් ගීතයක්.

එතුමිය ගැයු ගී අතර "පෙරකිසි දවසක කිසියම් කෙනෙකුට" , "මා ඔබ මුණ ගැසුනු අයුරු" ,''සව් ගේ සත නෙත" සෝමතිලක ජයමහ සමගින් ගැයු "දෙනුවර මින් පසු" එඩ්වඩ් ජයකොඩි සමග ගැයු "බකිණි ගහේ බකිණි මලින්." ,"සේන වික්‍රමාරච්චී සමග ගැයු "සිතක සතුට නැලවෙන දියරැලි", එස්.ඩි.එස් ජයසේකර සමග ගැයු "ලන්දේ පැණි මොර" මෙන්ම දෙව්ලොව යනකම් වේදිකා නාට්‍යයට ටයිටස් සී පෙරේරා සමග ගැයු දිව්‍ය "ලෝකේ ලඟයි "යන ගීත ඉතා ජනප්‍රිය ගීත වෙනවා.

ගායනවේදීනියනි ඔබට සුබ ගමන්....

මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද Read Previous

මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Next

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

Realted Post

Leave a comment