මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

 

ඉංග්‍රීසී පාලකයන් සමයේ ආරම්භ කරන ලද  කැන්ඩි ක්ලබ්  ආයතනයට වසර  150 ක් ,පිරීම නිමිත්තෙන් පැවති    උත්සවකදී, කැන්ඩි  ක්ලබ්  ආයතනයේ ජේය්‍ය්ෂ්ඨ සාමාජික  ,ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර්  වයිෂ් මාර්ෂල්   බන්දු  එදිරිසිංහ  මහතා  වෙත,කැන්ඩි  ක්ලබ්  ආයතනයේ ඉතිහාසික  තොරතුරු  ඇතුලත්  ග්‍රන්ථය කැන්ඩි  ක්ලබ්  ආයතනයේ  සභාපති   පාලිත  පෙතියාගොඩ  මහතා  විසින්  එම  ආයතන පරිශ්‍රයේදී  පිළිගන්වන  ලද අවස්ථාව  (ඡායාරූප)

මෙම    අවස්ථාවට  කැන්ඩි ක්ලබ්  ආයතනයේ   නිලධාරින්   වන  රියන්සි  නානායක්කාර , අනුර විදාන  ගමගේ  සහ සූරී  රාජන්  යන  මහත්වරුද  සහභාගි  වූහ. (ඡායාරූපයේ ගුවන්හමුදා පතිට   ,සභාපති පාලිත පෙතියාගොඩ මහතා   මහනුවර කැන්ඩි ක්ලබ් ආයතනයේදී ග්‍රන්ථය පිළිගන්වයි.)

ජේ.ඒ.එල්. ජයසිංහ

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Previous

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Next

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

Realted Post

Leave a comment