මාතලේ, කූඹියන්ගොඩට ජනපති යයි

ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානයේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත පසුගිය  (06) දා පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණි අතර ඔවුන්ගේ සුව දුක්  විමසා බලා ඇත.

මාතලේ මහේෂ් කිර්තිරත්න 
 

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භයි Read Previous

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භයි

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Next

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

Realted Post

Leave a comment