මාතලේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතා මධ්‍යස්ථාන වලට සායන

ආපදාවට පත්ව ඇති මාතලේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතා මධ්‍යස්ථාන වල සිටින ජනතාව වෙනුවෙන්  සායන සිදු කෙරේ.

මාතලේ  ප්‍රාදේශීය   සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයේ,මාතලේ හා දඹුල්ල  මූලික රෝහල් වල  සහ මාතලේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින්  දිස්ත්‍රික්කයේ සියලුම අවතැන් කඳවුරැ ආවරණය වන පරිදි මෙය සිදු කෙරේ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා Read Previous

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities Read Next

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

Realted Post

Leave a comment