මාතලේ පලාපත්වල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට නර්ථනයෙන් ජයග්‍රහණ රැසක්

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේදි නාට්‍ය  තරගයෙන් නර්තන අංශයේ ඉදිරිපත් වු කණ්ඩායම් ප්‍රථම ස්ථානය ඇතුලු ජයග්‍රහණ රැසක් ලබා ගැනිමට  මාතලේ පලාපත්වල බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සමත්ව තිබෙනවා. 

කණිෂ්ඨ නර්තන කණ්ඩායම කුසලතා සහතික ලබා ගත් අතර ඒ මිශ්‍ර සමුහ උඩරට දෙතිතේ තාලරූප නර්තනයෙන්. 

ජ්‍යෙෂ්ඨ නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ මිශ්‍ර සමුහ පහතරට සදකිදුරු නර්තනය ප්‍රථම ස්ථානය දිනා ගැනිමට සමත් වී තිබුණා.

විද්‍යාලයේ නර්තන ආචාර්ය ජානක ප්‍රනාන්දු මහතා විසින් සිසු සිසුවියන් පුහුණූවිම් සිදු කර තිබෙනවා.

01.කණිෂ්ඨ නර්තන කණ්ඩායම.
02.ජ්‍යෙෂ්ඨ නර්තන කණ්ඩායම

මාතලේ මහේෂ් කිර්තිරත්න                                                         

Deodorant  නිවැරදිව භාවිත කරමු Read Previous

Deodorant නිවැරදිව භාවිත කරමු

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න Read Next

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න

Realted Post

Leave a comment